Api Sanasille Chords
Wayo
Last Played 25/01/2026 11:05
Play Count 12728 Contributor: Sandun
Play Count 12728 Contributor: Sandun

View +4 more Wayo Chords
Chord Diagrams for 'Api Sanasille' song:
[Intro/Inter]
-------------------------------------------
|D |Bm |G |A |
4x
[Verse 1]
-------------------------------------------
D Bm G A D
උකුළේ ළමැදේ ඉඳ උණුසුම ලැබූ කාලේ
|Bm |G |A |
D Bm G A D
නැළවිලි ගී වල තාලෙන් නැළවුණු කාලේ
Bm G A D Bm G A D
තාමත් එහෙමයි, මට අමතක නෑ...
Bm G A D Bm G A D
තාමත් එහෙමයි, කිසි වෙනසක් නෑ..
|Bm |G |A |
[Chorus]
-------------------------------------------
D
යන් යන් යන් යන්
Bm G A
අපි සැනසිල්ලේ
D Bm |G |A |
යන් යන් යන් යන්
D
යන් යන් යන් යන්
Bm G A
අපි නැළවිල්ලේ..
D Bm G A
යන් යන් යන් යන්
[Verse 2]
-------------------------------------------
D Bm G A D
දුව පැන ඇවිදලා සෙල්ලම් කළ ඒ කාලේ
|Bm |G |A |
D Bm G A D
ඇළ දොළ ගංගා වැවුල පීනපු කාලේ
Bm G A D Bm G A D Bm G A
තාමත් එහෙමයි, මට අමතක නෑ
D Bm G A D Bm G A D
තාමත් එහෙමයි, කිසි වෙනසක් නෑ
[Verse 3]
--------------------------------------------
D Bm G A D
අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ
|Bm |G |A |
D Bm G A D
රංචු ගැහිලා කවි සින්දු කියපු ඒ කාලේ
Bm G A D Bm G A D Bm G A
තාමත් එහෙමයි මට අමතක නෑ
D Bm G A D Bm G A D
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ
4 More Songs by Wayo: